Ceylonico Logo

ඔබේ Tourism Business එක සඳහා Review System එකක් සමඟ 2026 වසර පටන් ගනිමු

Published on Jan 16, 2026


අද වනවිට Tourism Business එකක් කරගෙන යන්න හොද Service එකක් ලබාදීම පමණක් ප්‍රමාණවත් නැහැ කියලා field එකේ ඉන්න ඔයාලා හොදටම දන්නවා. අද Guest කෙනෙක්, වැඩිපුර අත්දැකීම් තියෙන Service Provider කෙනෙක් වෙනුවට, Social Proof තියෙන, ඒ කියන්නේ ඔයාගේ Service එක showcase කරන photos, videos, reels සහ reviews තියෙන active online presence එකක් තියෙන business එක තෝරාගන්නවා.

Start with a Review System

Start with a Review System

ඔවුන් tourism business එකක් තෝරා ගනිද්දී, බලන පළමු දෙය කුමක්ද?

"ඒ තමයි Google Reviews!"

ඉතින් 2026 පටන්ගනිද්දීත් හොද review system එකක් නැතිනම් අද මේ ලිපිය කියවලා අපිට WhatsApp Message එකක් දාන්න

“Ceylonico Review System”එකක් කියන්නේ මොකක්ද?

ඒක කොටස් / පියවර 4 ක වැඩ පිළිවෙලක්. ඒ කොටස් 4 එකතුවෙලා කරන දේ තමයි guest කෙනෙකුට ඔයාගේ business එක review කරන එක පුළුවන් තරම් ලේසි කරන එක.

ඉතින් මොනවද මේ කොටස් 4?.

මේ දේවල්, tourism වගේ international business එකකට මේ වගේ කාලයක අත්‍යවශ්‍යම දේවල් ටිකක්. ඒ වගේම 2026 හදාගත්තොත් ඔයාගේ business එක දියුණු කරගන්න ගොඩක් උදව් වේවි.

1️⃣ Logo එකක් සහ Brand Kit : එකක් ඔයාගේ logo එක සහ brand colours කියන්නේ ඔයාගේ business එක ගැන තියෙන first trust signal එක. Clean logo එකක් සහ හැම තැනම එකම colours set එකක් කියන දෙකෙන් එන professional look එක නිසා guest කෙනෙක් ඔයාගේ business එක established එකක් විදියට trust කරනවා. logo එක සහ brand colours වලින් දෙන first impression එක international business එකකට ඉතාම වැදගත්.

2️⃣ Google Business : Profile තව ගොඩක් platforms තියෙනවා. නමුත් පටන් ගැන්මක් විදියට සහ තියෙන්න ඕනම දෙයක් විදියට Google Business Profile එකක් හදාගමු.Google Business Profile එක Guest කෙනෙක් ඔයාල ගැන හොයන්න ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා.

  • Services ගැන දැනගන්න
  • Reviews කියවන්න
  • Photos, videos, reels වගේ proof බලන්න
  • අන්තිමේදී එයාලගේ හිතට ඇල්ලුවොත් ඔයාව contact කරන්න.

ඉතින් Google Business Profile එකක් නැතිනම් ඔයාට මේ වාසිය නැති වෙනවා.

"Well-set Google Business Profile එකක් reviews enquiries බවට පත්කරනවා."

3️⃣ Ceylonico Smart Card : Ceylonico Smart Card එක ඔයාගේ Business Card එකේ Digital Version එකක්. ඔයාගේ Google Business Profile එක, social media profiles, website එක වගේ මේ ඕනෑම එකක links Ceylonico Smart Card එකට ඇතුළත් වෙනවා. ඒකේ තියෙන "Rate Us " section එක හරහා, එක click එකකින් reviews ගන්න පුළුවන්. Google Business Profile එක වගේම වෙනත් platforms වලටත් review දාන්න guest කෙනෙකුට පුළුවන්.

4️⃣Ceylonico Review QR Card : ඔයාගේ service එක ගැන තෘප්තිමත් වුණත් guest කෙනෙක් ඔයාට reviews නොදාන්නේ ඔයා දැනට එයාට ඒ process එක ලේසි කරලා නැති නිසා. Ceylonico අපි ඔයාලට දෙන Ceylonico review QR card එක, scan කලාම ක්ෂණිකව Guest, Review Links ඇතුළුව ඔයාගේ සියලු විස්තර තියෙන Ceylonico Smart Card එක Open වෙනවා

"ඔයා ළග ඉන්න guest කෙනෙක්ගෙන් review එකක් ඉල්ලගන්න තියෙන පහසුම ක්‍රමය තමයි Ceylonico review QR card එක."

Guestට confusion එකක් කොහෙත්ම නැහැ. තත්පර ගාණෙන් review එකක් දෙන්න පුළුවන්. දැන් ඔයා ““Can you leave a review?” කියලා guest කෙනෙක්ගෙන් අහලා එයාට ඒක මතක තියෙයි කියලා නවතින්නේ නැහැ. Printed card එකක් Guest අතට දීලා QR එක scan කරලා Review කරන්න කියනවා.

"මේ Review system එක ඔයාගේ business එකට හදලා දෙන්න අපිට පුළුවන්."

ඊළඟට තියෙන්නේ වැඩිදුර පැහැදිලි කිරීමක්, ඔයා කැමතිනම් කියවන්න

Ceylonico Review System එකේ ඇත්තටම වෙන්නේ ඔයාගේ digital presence එක වැඩිකරගන්න මේ 4 එකිනෙකාට උදවු කිරීමයි.

  • Branding/ brand colours සහ logo එක විශ්වාසය ගොඩනගනවා
  • Google Business profile එක හරහා ඔයාගේ business එකේ online visibility එක වැඩිවෙනවා
  • Ceylonico Review QR Card එක මගින් reviews දාන්න තියෙන අපහසුව අඩුකරනවා
  • Smart Card එක මගින් මේ හැමදේම එකම තැනකට ගෙනත් ඔයාගේ business එකේ online presence එක showcase කරනවා

2026දී මුලින්ම Ceylonico Review System එක හදාගත යුත්තේ ඇයි?

Ads දාන්න, boost කරන්න, වෙන වෙන ලොකු වැඩ කරන්න කලින්, Ceylonico Review System එක මගින් :

  • ඔයාගේ business credibility එක (විශ්වසනීයත්වය) වැඩිකරනවා
  • Google search resultsවල ඔයාගේ business එක පෙන්වන ගමන් ඔයාගේ profile එක Google rankings වල උඩට එනවා. සරලවම ඔයාගේ online visibility එක වැඩිවෙනවා.

ඉතින් ඔයාගේ business එකත් 2026 අවුරුද්ද පටන් ගද්දිම ලොකු පිම්මකින් පටන් ගන්න, Ceylonico Review System එකක් set up කරගන්න. ඇත්තටම ඔයාට තියෙන්නේ අපිට Whatsapp message එකක් එවන එක විතරයි. ඉතිරි ටික Ceylonico අපි බලාගන්නම්.

එන්න. Ceylonico අපිත් එක්ක මේ 2026 අවුරුද්දේ මුලම ඔයාගේ tourism business එකට නියම foundation එකක් දාගන්න.