Published on Feb 24, 2026
ඔයත් ශ්‍රී ලංකාවේ tourist driver කෙනෙක් නම්, ඔයාගේ බොහොමයක් tours එන්නේ tour operatorsලා හරහා බව Ceylonico අපි හොදින්ම දන්නවා.
ඒ ක්‍රමය guestsලා ලබාගන්න හොද ක්‍රමයක් තමයි. ඒත් එතනදී ඔයාට ඇතිවෙන පාඩුව තමයි; Guestsලා ඔයා ළගට එවන්නේ tour operatorsලා නිසා එයාලම price එක decide කිරීම සහ commissions ලබාගැනීම.
හැබැයි දැන් technology වල development එකත් එක්ක guestsලා tour එකට කලින් tour service providersලව online search කරනවා. එයාලට ඔයාව කෙළින්ම search වුණොත්, එයාලට පුළුවන් ඔයාව directly contact කරගන්න. ඉතින් මේ විදියට නම් තවදුරටත් tour operatorsලා එක්කත් collaborations පවත්වාගෙන යන අතරම ඔයාටත් independently guestsලාව හොයාගන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ Tourist Driver කෙනෙක් විදියට ඔයාගේ business එක මෙහෙම පටන්ගන්න
"මේ article එක හරහා අද අපි දෙන්නේ step by step ඔයාගෙම brand එකක් ගොඩනඟාගෙන direct bookings ලබා ගන්නේ කොහොමද කියන එකට guide එකක්."
"වෙන මොන දේටත් කලින්, ඔයා Google හි list වෙලා'ඉන්න ඕනේ."
Tourist කෙනෙක් “Sri Lanka private driver”, “Airport transfer Colombo”, “Sri Lanka tour driver with car” වගේ search terms online search කරද්දී, Google හි ඔයාගේ service එක පෙන්වන්න ඕනේ.
ඔයාට Google Business Profile එකක් මෙච්චරටම වැදගත් ඇයි?
මේ සදහා ඔයාගේ Google Business Profile එකේ පහත දේවල් හරියට ඇතුළත් වෙලා තියෙන්න ඕනේ.
මේ දේවල් එක්කම අලුත් photos සහ reviews වරින් වර add වෙද්දී Google එක දන්නවා ඔයාගේ business එක actively run වෙන එකක් කියලා.ඒ නිසාම Google, search resultsවල ඉහළින්ම rank කරනවා. ඉහළින්ම rank වෙන businesses තමයි guestsලා තෝරාගන්නේ. ඔයාගේ Google Business listing එක search resultsවල උඩින්ම පෙන්වන්නේ නැතිනම්, ඔයාව guest කෙනෙක් select කරගන්න තියෙන chance එක ගොඩක් අඩුයි.
Website එකක් කිව්වම ගොඩක් අය හිතන්නේ ඒක ලොකු වියදමක් යන වැඩක් කියලා. හැබැයි Ceylonico අපේ Landing Page Website එකක් හදාගන්න යන්නේ domain එකට සහ server එකට යන cost එක විතරයි. ඒ කියන්නේ අපි ඔයාලගෙන් development cost එකක් අය කරන්නේ නැහැ. domain එකට සහ server එකට යන cost එක අපිට ලැබෙන එකකුත් නෙමෙයි.
ඔබේ website එකට ඇතුළත් විය යුත්තේ:
Simple one-page website එකක් පවා මෙච්චරටම වැදගත් වන්නේ ඇයි:
දැන් මේ පියවරත් එක්ක ඔයාගේ business එකේ credibility එක ගොඩක් ඉහළ යනවා.
"මොකද බොහෝ travelersලා TripAdvisor driver කෙනෙක් තෝරා ගැනීමට පෙර TripAdvisor check කරනවා."
ඔබේ simple one-page website එක සහ Google Business listing එක සූදානම් වූ පසු, ඔබට TripAdvisor එකට apply කර ලැයිස්තුගත විය හැකිය.
TripAdvisor listing එකක benefits:
"Google Business listing එකෙදි වගේම මෙහිදීත් වැදගත්ම දේ තමයි අලුත් photos සහ reviews වරින් වර add වෙන්න සලස්වලා ඔයාගේ business එක actively run වෙන, නිතර update වෙන එකක් කියලා TripAdvisor algorithm එකට ඒත්තු ගැන්වීම .ඒ නිසාම ඔයාගේ business listing එක TripAdvisorවල ඉහළින්ම rank වෙනවා. ඉහළින්ම rank වෙන businesses තමයි guestsලා තෝරාගන්නේ."
"Reviews තමයි ඔයාගේ බලවත්ම weapon එක"
"ඒ නිසා මතක ඇතුව සෑම successful tour එකකටම පසු ඔයාගේ guestගෙන් review එකක් ඉල්ලා ගන්න."
අපේ සමහර tourism service providersලා reviews ඉල්ලන්න පොඩි මැලිකමක් දක්වනවා. ඒකට හේතුව තමයි ගොඩක් guestsල ඉල්ලුව පමණින්ම reviews නොදීම. මේක එයාලගේ වරද්දකුත් නෙමෙයි ඇත්තටම.
මේ සදහා ප්‍රධානම හේතුව තමයි review එකක් දෙන process එක කරදරකාරී වීම.
"මේ ප්‍රශ්නය සදහාම විසදුමක් විදියට තමයි අපි Ceylonico Smart Card එක නිර්මාණය කලේ."
Ceylonico Smart Card එක මගින් reviews දෙන process එක ගොඩක් ලේසි කරලා දීල තියෙනවා. මේ වෙනකොට Ceylonico අපේ clientsලා review collection එක නියමෙටම කරගෙන යනවා. Ceylonico Smart Card එකත් එක්කම Smart QR Card එකකුත් ලැබෙන නිසා link එකක් විදියට share කරන්න වගේම print කරපු card එක guest ලවා scan කරවාගෙන review එක ගන්නත් පුළුවන්. Guest කෙනෙක්ට genuine, detailed, clear photos සහිත reviews එක්ක ඔයාගෙන එන fast responses තියෙනවා නම්, ඔයාගේ business එක safe කියලා feel වෙනවා.
අපේ Ceylonico Smart Card එක ගැන වැඩි විස්තර අවශ්‍ය අය පහත link එකෙන් අපි ඒ ගැන ලියපු article එකත් කියවලා බලන්නකෝ. https://ceylonico.com/blog/introducing-ceylonico-smart-card
"මෙන්න මේ විදියට තමයි step by step, direct bookings ලබාගන්න, ඔයාගෙම brand එකක් ගොඩනඟාගෙන ගන්නේ."
නමුත් හොදින් මතක තියාගන්න
"මුලින් කියපු steps ටික follow නොකර, ඒ කියන්නේ ඔයාගෙම foundation එකක් ගොඩනඟා නොගෙන Booking.com වගේ bigger platformsවලින් ඔයාගේ online presence එක ආරම්භ කළහොත්, ආයෙත් ඔයාට වෙන්නේ tour operatorsලා මතම depend වෙමින් commissions ගෙවන්න."
"Real Goal: Become a Brand, Not Just a Driver"
Guestsලා book කරන්නේ vehicle එකක් හෝ driver කෙනෙක් විතරක්ම නෙමෙයි. ඔවුන් වෙන්කරවා ගන්නේ:
"ඔබේ brand name එක online අවකාශයේ searchable, reviewable, සහ professional බවට පත් වූ විට ඔයාට tours පසුපස හඹා යන්න වෙන්නේ නැහැ. මොකද tours ඔයා ළගටම එන්න පටන් ගන්න නිසා."
"මේ short term gig එකක් නම් නෙමෙයි. මේ වැඩපිළිවෙල ඔයාගේ දිගුකාලීන නිදහසේ මාවතයි."
Direct Bookings ලබා ගැනීම ආරම්භ කිරීමට ඔබත් සූදානම්ද? අදම Ceylonico අපිට කතාකරන්න
අපි ඔයාට උදව් කරන්නම් පියවරෙන් පියවර ;