ශ්‍රී ලංකාවේ tourism industry එකේ, බොහොමයක් professionalsලා, තමන්ගේ business එක හරහා guestsලා එන්නත් කලින්ම “perfect” website එකක් create කරවාගන්න හදනවා. මේක ඉතාම ලොකු වැරැද්දක්.
මොකද එහි ප්‍රතිඵලය වෙන්නේ impressive නමුත් inquiries හෝ bookings generate නොකරන, වියදමක් පමණක් වූ මිල අධික website එකක්. කොටින්ම කිව්වොත් සුදු අලියෙක්.
"ඔබේ website එක ඔබේ tourism business එකට උදව්වක් මිසක්, financial burden එකක් වෙන්න බැහැ!"
ඉතින් හරියට website එකක් create කරගෙන maintain කළයුතු නිවැරදි ක්‍රමය මොකක්ද කියලා අපි අද කතාකරමු.
"Website එකකට, කොච්චර perfect වුණත් මැජික් පෙන්වන්න බැහැ."
"එක රැයින් guestsලා ගෙන්වන්නත් බැහැ."
ඒ වගේමයි
කියන දේවල් නැතිව website එකකින් විතරක් ඔයාගේ business එක ගැන විශ්වාසය, ඒ කියන්නේ ඔයාගේ business එකේ credibility එක හදන්න බැහැ.
ඒ නිසා ඔයා කළ යුත්තේ අත්‍යවශ්‍ය තොරතුරු ඇතුළත් වෙන සරල website එකකින් පටන්ගන්න එකයි. එහෙම STARTER WEBSITE එකක් ඔයාගේ අනිත් tour platformsවලට ලොකු credibility එකක් ගෙනත් දෙනවා විතරක් නෙමෙයි කවදාවත් ඔයාට financial burden එකක් වෙන්නේ නැහැ.
"සරලව ආරම්භ කරන්න. සරල website එක හරහා මුලින්ම ඔයාගේ brand එක build කරවාගන්න Business එක දියුණු වන විට online booking, blogging වගේ features add කරන්න."
Online booking systems, live chat, multilingual systems (බහුභාෂා පද්ධති), customer dashboards, mobile apps, payment integrations…
ඇත්තටම තනි කෙනෙක් run කරන කුඩා tourism business එකකට ආරම්භයේදීම මේ ඔක්කොම features කොහොමටවත්ම අවශ්‍ය වෙන්නේ නැහැ.
ගොඩක් සංකීර්ණ website එකක් :
ඉතින් ආරම්භයේදී සරල වෙබ් අඩවියක් පහත දක්වලා තියෙන features ටිකෙන් පටන්ගන්න.
බොහෝමයක් touristsලා Sri Lankan tourism businesses search කරන්නේ ඔවුන්ගේ smart phones වලින්. Mobile optimized නැති, ඒ කියන්නේ mobile phone screen එකේ දිග පළලට ගැලපෙන විදියට හැඩගැසෙන්නේ නැති mobile- website එකක් ඔයාට inquiries අරන් එන්නේ නම් නැහැ.
"ඒ නිසා ඔයාගේ website එක අනිවාර්යෙන්ම mobile-friendly විය යුතුමයි."
Website එකක්,
listings සඳහා credibility signal එකක් (විශ්වසනීයත්වය පිලිබඳ සංඥාවක්) ලෙස ක්‍රියාකරයි.
"මෙම platforms වල ඔයාගේ listing එක approve කරවාගන්න website එකක් කියන්නේ බොහොම වැදගත් tool එකක්."
Approve කරන process එකේදී මෙම platforms පරීක්ෂා කරන්නේ:
වගේ සරල කරුණු කිහිපයක්.
"ඉතින් මේ සඳහා ඔයාට features පිරුණු, මිල අධික website එකක් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ."
සමහර බොහොම වියදම් කරලා create කරන websites වල පවා සෑම තැනකම තියෙන්නේ stock photos මිසක් real tour photos නෙමෙයි. මේ වැරැද්ද ඔයාගේ business එකේ විශ්වාසනියත්වයට බොහොම හානි කරයි.
Touristsලාට දැකීමට අවශ්‍ය වන්නේ:
"Authenticity එක perfection එකට වඩා හොඳින් guestsලාව impress කරනවා."
"ඔයාගේ business එකේ වෙනස්වන තොරතුරු වහාම website එකේ update කරන්න"
කිසිවිටෙක website එකේ තියෙන්න දෙන්න එපා!
ඉතින් අන්තිමේදී Ceylonico අපි කියන්නේ guestsලා සොයාගැනීම සඳහා website එක මත පමණක්ම රඳාපවතින්න එපා.
"ඔයාගේ competitorsලාව surprise කරන website එකක් හදන්න නිකරුණේ ලක්ෂ ගණන් වැය කරන්න එපා."
කිසිම වෙලාවක අනිත් tourism platforms වල සහ social media වල ඔයාගේ online presence එකෙන් ලැබෙන guestsලා, website එකකින් විතරක් ලැබෙයි කියලා හිතන්න එපා.
"මේ විදියට කරාම website එක ඔයාගේ අනිත් platforms වලට credibility එකක් දෙන, ඔයාගේ business එක actively run වෙන business එකක් බව පෙන්වන digital tool එකක් වෙනවා."
ඒ වගේ website එකක් ඔයාගේ business එකට synergy එකක්.
අදට එච්චරයි.
මේ වගේ තවත් article එකකින් අපි යළිත් හමුවෙමු.
"අපි Ceylonico"